සාදරයෙන් පිළිගනිමු Get link Facebook X Pinterest Email Other Apps - May 18, 2020 ඉංගරදවුල ගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු. උද්ගතවී ඇති තත්වය හමුවේ ඔබගේ අධ්‍යන කටයුතු මෙම අඩවිය හරහා සිදු කර ගැනීම සදහා අවශ්‍යය පැවරුම්, සටහන්, ප්‍රශ්න පත්‍ර පාසල විසින් මෙම අඩවියට යොමුකරනු ඇත. Get link Facebook X Pinterest Email Other Apps Comments UnknownMay 21, 2020 at 4:04 AMMe thiyena thathwe anuwa me karanna wade godak hodai sirReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
online ප්‍රශ්න පත්‍ර පංතිය - May 24, 2020 10, 11 ශ්‍රේණි වල ළමුන් පහත Online ප්‍රශ්න පත්‍රය උත්සාහ කරන්න Online Paper Read more
Online පන්ති කාලසටහන - June 06, 2020 VOICE ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන Online පන්ති මාලාව සදහා ඔබටත් නොමිලේ සහභාගි වියහැකිය ඒ සදහා ඔබගේ දුරකථනයේ හෝ පරිඝණකයේ Zoom app එක ස්ථාපනය කරගන්න පන්ති පැවැත්වෙන වේලාවේදී කාලසටහනේ සපයා ඇති Link එක ක්ලික් කිරීමෙන් ඔබට පන්තියට සහභාගි වියහැක. විෂය දවස වේලාව Link විද්‍යාව 8 ශ්‍රේණිය සදුදා පස්වරු 5.30 - 6.30 Link විද්‍යාව 8 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 5.30 - 6.30 Link විද්‍යාව 9 ශ්‍රේණිය සදුදා පස්වරු 6.45 - 7.45 Link විද්‍යාව 9 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 6.45 - 7.45 Link විද්‍යාව 10 ශ්‍රේණිය සදුදා පස්වරු 8.00 - 9.00 Link විද්‍යාව 10 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 8.00 - 9.00 Link විද්‍යාව 11 ශ්‍රේණිය සදුදා පස්වරු 9.15 - 10.15 Link විද්‍යාව 11 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 9.15 - 10.15 Link Read more
Me thiyena thathwe anuwa me karanna wade godak hodai sir
ReplyDelete