Posts

Showing posts from June, 2020

Online පන්ති කාලසටහන

Image
 VOICE ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන Online පන්ති මාලාව සදහා ඔබටත් නොමිලේ සහභාගි වියහැකිය ඒ සදහා ඔබගේ දුරකථනයේ හෝ පරිඝණකයේ Zoom app එක ස්ථාපනය කරගන්න පන්ති පැවැත්වෙන වේලාවේදී කාලසටහනේ සපයා ඇති Link එක ක්ලික් කිරීමෙන් ඔබට පන්තියට සහභාගි වියහැක.  විෂය  දවස  වේලාව  Link  විද්‍යාව 8 ශ්‍රේණිය  සදුදා  පස්වරු 5.30 - 6.30 Link  විද්‍යාව 8 ශ්‍රේණිය  සිකුරාදා  පස්වරු 5.30 - 6.30 Link  විද්‍යාව 9 ශ්‍රේණිය  සදුදා  පස්වරු 6.45 - 7.45 Link  විද්‍යාව 9 ශ්‍රේණිය  සිකුරාදා  පස්වරු 6.45 - 7.45 Link  විද්‍යාව 10 ශ්‍රේණිය  සදුදා  පස්වරු 8.00 - 9.00 Link  විද්‍යාව 10 ශ්‍රේණිය  සිකුරාදා  පස්වරු 8.00 - 9.00 Link  විද්‍යාව 11 ශ්‍රේණිය  සදුදා  පස්වරු 9.15 - 10.15 Link  විද්‍යාව 11 ශ්‍රේණිය  සිකුරාදා  පස්වරු 9.15 - 10.15 Link