Grade 10 Get link Facebook X Pinterest Email Other Apps ගණිතය පැවරුම 01පැවරුම 02 ICT පැවරුම 01 පැවරුම 02 පැවරුම 03 විද්යාවමූලද්රව්ය හා සංයෝග ප්‍රමාණනය ඒකකය සදහා පහත වීඩියෝ පාඩම නරඹා සටහන සහ අභ්‍යාස සිදුකරන්න මූල ද්‍රව්‍ය සහ සංයෝග ප්‍රමාණනය සටහන සහ ගැටළු Get link Facebook X Pinterest Email Other Apps Comments
සාදරයෙන් පිළිගනිමු ඉංගරදවුල ගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු. උද්ගතවී ඇති තත්වය හමුවේ ඔබගේ අධ්‍යන කටයුතු මෙම අඩවිය හරහා සිදු කර ගැනීම සදහා අවශ්‍යය පැවරුම්, සටහන්, ප්‍රශ්න පත්‍ර පාසල විසින් මෙම අඩවියට යොමුකරනු ඇත. Read more
online ප්‍රශ්න පත්‍ර පංතිය 10, 11 ශ්‍රේණි වල ළමුන් පහත Online ප්‍රශ්න පත්‍රය උත්සාහ කරන්න Online Paper Read more
Online පන්ති කාලසටහන VOICE ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන Online පන්ති මාලාව සදහා ඔබටත් නොමිලේ සහභාගි වියහැකිය ඒ සදහා ඔබගේ දුරකථනයේ හෝ පරිඝණකයේ Zoom app එක ස්ථාපනය කරගන්න පන්ති පැවැත්වෙන වේලාවේදී කාලසටහනේ සපයා ඇති Link එක ක්ලික් කිරීමෙන් ඔබට පන්තියට සහභාගි වියහැක. විෂය දවස වේලාව Link විද්‍යාව 8 ශ්‍රේණිය සදුදා පස්වරු 5.30 - 6.30 Link විද්‍යාව 8 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 5.30 - 6.30 Link විද්‍යාව 9 ශ්‍රේණිය සදුදා පස්වරු 6.45 - 7.45 Link විද්‍යාව 9 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 6.45 - 7.45 Link විද්‍යාව 10 ශ්‍රේණිය සදුදා පස්වරු 8.00 - 9.00 Link විද්‍යාව 10 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 8.00 - 9.00 Link විද්‍යාව 11 ශ්‍රේණිය සදුදා පස්වරු 9.15 - 10.15 Link විද්‍යාව 11 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 9.15 - 10.15 Link Read more
Comments
Post a Comment