Online පන්ති කාලසටහන
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgO5T-sRC5V3SsakFsVvRFWiI36BUI-3XUDHxX315oEbbHvIr-UrU4rlUv856vNZQp186YCJsfP56-cVWf9rMjcB8ubwrcytmLHi5khVlrHKfIUMvZPfcyxwFcg5xQJef2X_FMS-Ghvats/s320/voice.png)
VOICE ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන Online පන්ති මාලාව සදහා ඔබටත් නොමිලේ සහභාගි වියහැකිය ඒ සදහා ඔබගේ දුරකථනයේ හෝ පරිඝණකයේ Zoom app එක ස්ථාපනය කරගන්න පන්ති පැවැත්වෙන වේලාවේදී කාලසටහනේ සපයා ඇති Link එක ක්ලික් කිරීමෙන් ඔබට පන්තියට සහභාගි වියහැක. විෂය දවස වේලාව Link විද්‍යාව 8 ශ්‍රේණිය සදුදා පස්වරු 5.30 - 6.30 Link විද්‍යාව 8 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 5.30 - 6.30 Link විද්‍යාව 9 ශ්‍රේණිය සදුදා පස්වරු 6.45 - 7.45 Link විද්‍යාව 9 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 6.45 - 7.45 Link විද්‍යාව 10 ශ්‍රේණිය සදුදා පස්වරු 8.00 - 9.00 Link විද්‍යාව 10 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 8.00 - 9.00 Link විද්‍යාව 11 ශ්‍රේණිය සදුදා පස්වරු 9.15 - 10.15 Link විද්‍යාව 11 ශ්‍රේණිය සිකුරාදා පස්වරු 9.15 - 10.15 Link